ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහාම වෙන්වූ වේගවත්, ආරක්ෂිත සහ කළමනාකරණයට පහසුම අංගසම්පූර්ණ Learning Management System නිර්මාණකරුවෝ.
අපව සම්බන්ධ කරගන්නගුරුවරුන්ගේ සහ සිසුන්ගේ අවශ්‍යතා මනාව තේරුම් ගත් සුහදශීලී කාර්ය මණ්ඩලයක්.
ඕනෑම ගැටලුවකදී පැය 24 පුරාම ක්‍රියාත්මක වන කඩිනම් පාරිභෝගික සේවාව.
ඔබේ වීඩියෝ, නිබන්ධන සහ සිසුන්ගේ දත්ත සඳහා උපරිම ආරක්ෂාවක්.
ලොව නවතම සහ වේගවත්ම තාක්ෂණයන් භාවිතා කරමින් නිර්මාණය කිරීම.
අන්තර්ජාල ගෙවීම් සහ පාඨමාලා සහිත පුළුල් අධ්‍යාපනික වේදිකාවකි.
භෞතික විද්‍යා පන්ති සඳහාම සැකසූ පෞද්ගලික LMS වේදිකාවකි.
රසායන විද්‍යා පන්ති කළමනාකරණය සඳහාම නිර්මාණය කළ පද්ධතියකි.